සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 688
භවන
න. විද්යමානත්වය, ගෘහය. (පි. 406)
භවන්ත
පු. භවාන්තය, සංසාරාන්තය, මොක්ෂය, නිවන. (පි. 406)
භවන්තගූ
භවයාගේ කෙළවරට පැමිණි තැනැත්තා, රහත්හු. (පි. 406)
භවන්තර
න. අන්යභාවය, පෙරජාතිය.
න. සසරවාසය ඇති අතර, සංසාර ප්රවෘත්තිය පවත්නා අතර, සසරවාසයෙහි. (පි. 407)
භවනෙත්ති
ඉ. භවතෘෂ්ණාව, භවරෑන. (පි. 406)
භවරාග
පු. භවතෘෂ්ණාව, රූපාරූප භවයන් පිළිබඳ රාගය, ධ්යාන නිකන්තිය, ශාස්වත දෘෂ්ටිය සහගතරාගය. (පි. 407)
භවසංයොජන
න. භවයෙන් භවය බැඳීම කරන සංයොජන ධර්ම. (පි. 407)
භවසල්ල
පු. භවාසා හුල. (පි. 407)
භවසාත
න. භව සැපය, සසර සැපය. (පි. 407)
භවහෙද
පු. භවවිශේෂ, ලෝකප්රභෙද. (පි. 407)
භවාභව
පු. කුදුමහත්බව, භවයාගේ අභාවය, ප්රණීතා ප්රණීතභව. (පි. 407)
භවාසාව
පු. ශාස්වත දෘෂ්ටි සහගත රාගය, භවතෘෂ්ණාව. (පි. 407)
භවූප්පතති
ඉ. භවොත්පත්තිය, සසර ඉපදීම. (පි. 407)
භවෙසනා
ඉ. භවය ඇසුරු කිරීම, භවසැපත සෙවීම. (පි. 407)
භවොඝ
පු. භවරාගය, රූපාරූපයන්හි පවත්නා ඡන්ද රාගය, භවොඝය. (පි. 407)
භස
√ භු. භස්මීකරණෙ, හලුකිරීමෙහි.
√ දි. අධොපතනෙ, පහතට වැටීමෙහි භස්සති, බසී, පහතට බසී. (පි. 407)
භසක
පු. බල්ලා. (පි. 407)
භස්තා
ඉ. භස්ත්රාව, පසුම්බිය. (පි. 407)
භස්ම
න. හළු, අළු. (පි. 407)
භස්මගන්ධීනී
ඉ. හරෙණු. (පි. 407)
භස්ස
√ භු. දිත්තියං, බැබලීමෙහි, භස්සති = බබලයි.
√ චු. සන්තප්පනෙ, සන්තර්පණයෙහි, භස්සෙති, භස්සයති, තැතිගන්වයි.
√ භු. කථායං, කථාකිරීමෙහි, භස්සති, කථාකරයි.
පු. ඝොෂාව, වචන කොලාහලය. (පි. 407)
භස්සති
ක්රි. බබලයි, දිලිසෙයි. (පි. 407)
භස්සර
ති. බබලන සුලුදේ, කාන්තිමත් දේ. (පි. 407)
භා
ඉ. රස්මිය, දීප්තිය.
√ භු. දිත්තියං, බැබලීමෙහි, භාති, බබලයි, පටිභාති වැටහෙයි. (පි. 407)