සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 687
භයානක
න. මහත්බය. (පි. 406)
භර
පු. බර, අතිශය, පොෂණය.
√ භු. පොසනෙ, පොෂ්යය කිරීමෙහි, භරති, පොෂ්යය කරයි. (පි. 406)
භරණ
න. වැලුක්. (පි. 406)
භරණ්ය
න. වැලුප්, පොෂණීය ද්රව්යය. (පි. 406)
භරණි
ඉ. බෙරණ නැකත. (පි. 406)
භරත
ති. බරවන ලද, පිරුණු. (පි. 406)
භරති
ක්රි. පොෂ්යය කෙරෙයි. (පි. 406)
භරියා
ඉ. භර්ය්යාව, බිරිය. (පි. 406)
භරු
න. භරු රට, භරු රට්ඨ, භරු කච්ඡක, එනම් රාජධානිය. (පි. 406)
භරුකච්ඡක
පු. භරු රට වැසියා. (පි. 406)
භල
√ භු. බැණීමෙහි පෙළීමෙහි, භලති = බණියි, පෙළයි. (පි. 406)
භල්ල
√ භු. ගරහන, ගැරහීමෙහි, භල්ලති = බණී. (පි. 406)
භල්ලක
පු. තඹ (ලෝහ) විශේෂයක්. (පි. 406)
භල්ලාටක
බදුල්ල, භල්ලාතක. (පි. 406)
භල්ලාහික
ති. බදුල්ල ගස, භල්ලාටක. (පි. 406)
භල්ලි
ති. බදුල්ලගස. (පි. 406)
භල්ලූක
පු. වලසා. (පි. 406)
භව
පු. වෘද්ධි, උත්පත්ති, කාමධාතු ආදීභව, ලොක, පැමිණීම, විද්යමානභාවය, සංසාරය, ශාස්වත දෘෂ්ටිය, ඊශ්වරයා. (පි. 406)
භවග්ග
පු. භවාග්රය, අකනිට්ඨය, භවාග්රය. (පි. 406)
භවඞ්ග
පු. න. භවාඞ්ගය. (පි. 406)
භවචක්ක
න. සංසාරචක්රය, සංසාරය. (පි. 406)
භවච්ඡන්ද
පු. භවතෘෂ්ණාව, භවාසාව, භවසැපතෙහි ආසාව, (පි. 406)
භවතණ්හා
ඉ. භවතෘෂ්ණාව, භවාසාව. (පි. 406)
භවති
ක්රි. (√ භු. සත්තායං, වීමෙහි +ති) වෙයි, සිදුවෙයි. (පි. 406)