භවති

bhavati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(භු+අ) උපදී; දියුණු වේ; වේ; සිදුවේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. සත්තායං, වීමෙහි +ති) වෙයි, සිදුවෙයි. (පි. 406)

Digital Pāḷi Dictionary