භව

bhava

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අභිවෘද්ධිය; ඉපදීම; උපදිනා තැන; වීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වෘද්ධි, උත්පත්ති, කාමධාතු ආදීභව, ලොක, පැමිණීම, විද්‍යමානභාවය, සංසාරය, ශාස්වත දෘෂ්ටිය, ඊශ්වරයා. (පි. 406)

Digital Pāḷi Dictionary