භවසංයොජන
bhavasaṃyojana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ඉපදීමේ ආශාව නමැති බැම්ම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. භවයෙන් භවය බැඳීම කරන සංයොජන ධර්‍ම. (පි. 407)
Digital Pāḷi Dictionary
- bhavasaṃyojana nt bondage to being; chain to existence [bhava + saṃyojana]
bhavasaṃyojana
න. ඉපදීමේ ආශාව නමැති බැම්ම.
න. භවයෙන් භවය බැඳීම කරන සංයොජන ධර්‍ම. (පි. 407)