සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 689
භාකුටික
න. බැමිබිඳීම, භාකුටී. (පි. 407)
භාකුටී
ඉ. බැම හැකිළීම, බැම බිඳීම, රවා බැලීම. (පි. 407)
භාග
පු. කොටස, දෛවය, කෘතපුණ්ය භාවය. (පි. 407)
භාගධෙය්ය
පු. කරවුවර.
න. දෛවය, පෙර ජන්මයෙහි කළ කර්මය, පූර්ව කර්ම විපාකය. (පි. 407)
භාග්ය
න. පුණ්යාපුණ්යාකර්මවිපාකය, දෛවය. (පි. 407)
භාග්යවන්තු
පු. භාග්ය ඇත්තා. (පි. 407)
භාග්යවිහීන
න. භාග්යය නැත්තා, කළ පින් නැත්තා. (පි. 407)
භාගාදික
පු. කොටස් (පි. 407)
භාගිනෙය්ය
පු. සහෝදරීගේ පුතා = බෑනා. (පි. 407)
භාගිමන්තු
පු. කොටස් හිමියා, කොටස් ඇත්තා. (පි. 407)
භාගිය
පු. කොටස් අයිතිකාරයා, කොටස් හිමියා. (පි. 407)
භාගිරථී
ඉ. එනම් ගංගාව. (පි. 407)
භාගී
පු. කොටස් ඇත්තා, කොටස් හිමියා. (පි. 407)
භාජ
√ චු. පුථක්කරණෙ, වෙන් කිරීමෙහි, බෙදීමෙහි, භාජෙති, භාජයති = බෙදයි, වෙන් කරයි. (පි. 407)
භාජක
පු. බෙදන්නා, බෙදීම් කරන්නා. (පි. 407)
භාජන
න. බෙදීම, බඳුන, වළඳ. (පි. 407)
භාජනන්තර
න. භාජනවිශේෂ. (පි. 407)
භාජි
√ චු. පුථක්කරණෙ, වෙන් කිරීමෙහි, භාජෙති, භාජයති, බෙදයි. (පි. 407)
භාජික
ති. බෙදනලද, කොටස් කළ. (පි. 407)
භාජෙති
ක්රි. (√ චු. පුථක්කරණෙ, කොටස් කිරීමෙහි +ති) භාජ+තණ+ති බෙදයි, කොටස් කරයි. (පි. 407)
භාණ
පු. වචන ඇත්තා, කියන්නා, (පි. 407)
භාණක
පු. කියන්නා, මහසැළිය. (පි. 408)
භාණී
පු. කියන්නා. (පි. 408)
භාණෙති
ක්රි. (√ භු. භණ, භණනෙ, කීමෙහි +ණෙ+ති) කියවයි. (පි. 408)