භාණක

bhāṇaka

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කටපාඩමින් දෙසන; සජ්ඣායනය කරන (පා. සං. භාණක)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. තාච්චිය; මහසැළිය; සඟිආදිය කට පාඩමෙන් කියන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කියන්නා, මහසැළිය. (පි. 408)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. preacher

Digital Pāḷi Dictionary