භාජන

bhājana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බෙදන ; බෙදාහරින.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. බඳුන (පා. සං. භාජන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. පිහිටීමට උපකාරවනදෙය; බෙදීම; ‍භාජනය; වෙන් කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. බෙදීම, බඳුන, වළඳ. (පි. 407)

Digital Pāḷi Dictionary