සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 690
භාතර
පු. බෑයා, සහෝදරයා. (පි. 408)
භාති
ක්රි. (√ භු. භා, දිත්තියං, දිලිසීමෙහි +ති) බබලයි, දිලිසෙයි. (පි. 408)
භාතික
පු. බෑයා, සහෝදරයා. (පි. 408)
භාතු
පු. කුසෙහි හොත්තා, සහෝදරයා. (පි. 408)
භාතුභගිනි
ඉ. සහෝදර සහෝදරියෝ. (පි. 408)
භානු
පු. සූර්ය්යයා, රස්මිය. (පි. 408)
භානුමන්තු
පු. රස්මි ඇත්තා, සූර්ය්යා, ගින්න. (පි. 408)
භාම
√ භු. කොපෙ, කිපීමෙහි, භාමති = කිපෙයි.
√ වූ - කොධෙ, කිපීමෙහි. (පි. 408)
භාමර
පු. මී පැණි, (පි. 408)
භායති
ක්රි. (√ භු. භී, භයෙ, බිය වීමෙහි +ති) බියවෙයි. (පි. 408)
භායන
න. බියවීම. (පි. 408)
භායිතබ්බ
පු. බියවිය යුත්ත, (පි. 408)
භායිතබ්බක
පු. බියවිය යුත්තා. (පි. 408)
භාර
පු. බර, පලම් දෙදහසෙක බර. (පි. 408)
භාරක
පු. බර, පලම් දෙදහසෙක බර. (පි. 408)
භාරත
න. ජම්බූද්විපය, දඹදිව (පි. 408)
භාරතක
පු. භාරතයෙන් පැවතෙන කුඩා ජාතිකයා. (පි. 408)
භාරතී
ඉ. තෙපුල, වචනය. (පි. 408)
භාරද්වාජ
පු. එනම් ගොත්රය. එනම් තැනැත්තා. (පි. 408)
භාරද්වාජි
ඉ. වනකපු, භාරද්වාජගොත්ර ඇත්තී. (පි. 408)
භාරපාදතා
ඉ. බරවූ (මහත්) පාද ඇති බව, බරවා රෝගය. (පි. 408)
භාරමොචන
න. බර මිදීම, බරින් මිදීම, දරු ප්රසූතය. (පි. 408)
භාරවාහ
පු. බර උසුලන්නා, බර අදින්නා. (පි. 408)
භාරික
පු. බර අදින්නා, බර උසුලන්නා. (පි. 408)