භාර

bhāra

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අයිතිය; සන්තකය/ දුෂ්කර වූ දෙය; අපහසු වූව (පා. සං. භාර)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පැවරීම; බර; භාරවීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. බර, පලම් දෙදහසෙක බර. (පි. 408)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Phy. load
2. n. trust
3. n. vow

Digital Pāḷi Dictionary