භානු
bhānu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. සූර්යයා ; හිරු.
1. නා.ප්ර. ඉර ; සූර්යයා.
2. එළිය ; ආලෝකය ; රශ්මිය ; දීප්තිය.
3. රජ කුමරා ; ස්වාමියා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සූර්යයා (පා. සං. භානු)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ආලෝකය; සූර්යයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සූර්ය්යයා, රස්මිය. (පි. 408)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. sun
Digital Pāḷi Dictionary
- bhānu 1 masc
- bhānu 2 masc