භාගිනෙය්‍ය

bhāgineyya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සහෝදරියගේ පුතා ; බෑනා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සහෝදරියගේ පුතා; බෑනා (පා. භාගිනෙය සං. භාගිනෙය්‍ය)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. බෑනා; සොහොයුරියගේ පුතා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සහෝදරීගේ පුතා = බෑනා. (පි. 407)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. nephew

Digital Pāḷi Dictionary