භාග
bhāga
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අඩක් හා සම්බන්ධ ; අඩක් පිළිබඳ.
2. අසම්පූර්ණ ; භාගික.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කොටස; පංගුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කොටස, දෛවය, කෘතපුණ්ය භාවය. (පි. 407)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Mat. fractional
2. Acc. fractions
Digital Pāḷi Dictionary
- bhāga 1 masc part; portion; share; measure [√bhaj > bhag > bhāg + *a]
- bhāga 2 masc class; category; group; subdivision [√bhaj > bhag > bhāg + *a]