බුද්ධදත්ත පාලි අකාරාදිය – 506

භවාභව

පු. ඒ මේ භවය; භවයෙන් භවය.

භවිතබ්බ

3. වියයුතු.

භවිත්වා

පූ.ක්‍රි. වී; සිදුවී.

භවිතුං

නි. වන්නට.

භවෙය්‍ය

(භු+එය්‍ය සත්තමි) වන්නේ නම්.

භවෙසනා

ඉ. නැවත ඉපදීම සෙවීම.

භවොඝ

පු. ඉපදීම නමැති සැඬපහර.

භස්තා

ඉ. මයිනහම; සම්පසුම්බිය.

භස්ම

න. අළු.

භස්මච්ඡන්න

3. අළුවලින් වැසුණු.

භස්මපූට

පු. අළු පොට්ටනිය.

භස්ස

න. දෙඩවීම; දෙඩීම.

භස්සති

(භස+ය) පහළ බසී.

භස්සන්ත

3. පහළ බසින; පහළ බසිමින්.

භස්සර

3. බබළන; රැස්විහිදුවන.

භස්සාරාමතා

හිස් කථාවෙහි ඇලුම් ඇති බව.

භස්සිත්වා

පූ.ක්‍රි. පහළ බැස.

භා

ඉ. ආලෝකය; රශ්මිය.

භාකුටික

3. බැමහකුළුවන ස්වභාව ඇති.

භාග

පු. කොටස; පංගුව.

භාගධෙය්‍ය

න. පෙරපින.
න. දෛවය.

භාගවන්තු

3. කොටස් ඇත්තා.

භාගසො

නි. කොටස් වශයෙන්.

භාග්‍ය

න. දෛවය; පෙර පින.