භාග්‍ය

bhāgya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. වාසනාවන්ත ; පින්වත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වාසනාවන්ත; පින්වත් (සං. භාග්‍ය)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. දෛවය; පෙර පින.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පුණ්‍යාපුණ්‍යාකර්‍මවිපාකය, දෛවය. (පි. 407)

Digital Pāḷi Dictionary