කෝවිල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හින්දු දේව වන්දනාව සඳහා වෙන් වුණු සිද්ධස්ථානය; හින්දු දේවාලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fane
2. n. temple