කෝවිලානසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. විශාල ගස් සහිත වූ ද සීරාව පවත්නා වූ ද භූමි භාගය; දිය සීරාව ඇති මූකලාන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 534 ← කෝවිල කෝවේ →