සංයත
saṃyata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. හික්මවන ලද ; දමනය කරන ලද ; සංයමයට පත් ; සංවර වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දමනය කරන ලද; සංයමයට පත් (පා. සං. සංයත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. හික්ම වූ; හික්මුණු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. තබන ලද.
ති. දමනය වන ලද, දමනය කළ. (පි. 488)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. disciplined
2. a. temperate
Digital Pāḷi Dictionary
- saṃyata pp self-controlled (with); restrained (in) [saṃ + √yam + ta]