සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 849
සංගම
පු. සමාගම, එකතුවීම. (පි. 488)
සංගර
පු. චිත්රාකාරය, අල්ලස්දීම, බලය, රාසිය, විජිත, යුද්ධය, ප්රතිපදාව. (පි. 488)
සංගහ
පු. අනුකම්පා, සංක්ෂෙපය, ගැනීම. (පි. 488)
සංගාම
පු. යුද්ධය, සංඞ්ග්රාමය.
√ චු. යුද්ධෙ, යුද්ධයෙහි, සංගාමෙති, සංගාමයති, යුද්ධකෙරෙයි, සංගාමො. (පි. 488)
සංඝ
පු. ප්රාණීන්ගේ සමූහය, සමූහය, භික්ෂු සමූහය.
√ සු. පීඩණෙ, පෙළීමෙහි, සඞ්ඝුණති, පෙළයි. (පි. 488)
සංඝටන
න. ඝටනය, ගැටීම, ගැළපීම. (පි. 488)
සංඝභත්ත
න. සංඝයා උදෙසා දෙන බත. (පි. 493)
සංඝාට
පු. දැව වළල්ල. (පි. 488)
සංඝාටි
ඉ. දෙපට සිව්ර, දුපට්ට චීවරය. (පි. 488)
සංඝාත
පු. සමූහයා, එනම් නිරය නසන ලද. (පි. 488)
සංඝාරාම
පු. සඟරාම, භික්ෂූන්ගේ අසපුව. (පි. 488)
සංඝුට්ඨ
ති. ප්රතිරාවය කළ, ප්රකාශ කළ. (පි. 494)
සංචුණ්ණිත
ති. කුඩු කරන ලද, අඹරණ ලද. (පි. 494)
සංජග්ඝන
න. මහ සිනාව. (පි. 488)
සංදස්සන
න. මනාකොට, කරුණු දැක්වීම. (පි. 488)
සංපති
අ. එකෙණෙහි, දැන්. (පි. 488)
සංපහංසන
න. සතුටුවීම. (පි. 504)
සංභාවිත
ති. භාවිතාකළ, මනාව වඩනා ලද. (පි. 488)
සංයත
න. තබන ලද.
ති. දමනය වන ලද, දමනය කළ. (පි. 488)
සංයතත්ත
පු. දමනය කරන ලද ආත්මය. (පි. 488)
සංයත්තික
පු. නැව් වෙළෙන්දා, නාවික වාණිජයා. (පි. 489)
සංයම
න. වැලකීම, ආත්ම සංයමය.
පු. හික්මීම, සීතලය, සංවරණය, සංසිඳීම. (පි. 489)
සංයමන
න. සංයමය. (පි. 489)
සංයමී
ති. සංයත. (පි. 489)