සංයතත්ත
saṃyatatta
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. හික්මුණු සිතැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දමනය කරන ලද ආත්මය. (පි. 488)
Digital Pāḷi Dictionary
- saṃyatatta 1.1 adj self-controlled; self-restrained [saṃyata + atta]
- saṃyatatta 2.1 nt state of self-control; self-restraint [saṃ + √yam + ta + tta saṃyata + tta]