සංඝාට

saṃghāṭa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. යුග්මය ; යුගලය ; සඟළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. යුග්මය; යුගලය (පා. සඞ්ඝාට)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. එක්කොට බැඳීම; පහුර.
පු. සම්බන්ධ කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දැව වළල්ල. (පි. 488)