සංඝාත

saṃghāta

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. නරකයක නමක්; නැසීම; රාශිය; රැස් වීම; විනාශ කිරීම; හැප්පීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සමූහයා, එනම් නිරය නසන ලද. (පි. 488)

Digital Pāḷi Dictionary