සංගම

saṃgama

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. එකතුවීම පිළිබඳ ; එක්වීම සම්බන්ධ.
1. නා.ප්‍ර. එක්වීම ; සම්බන්ධවීම.
2. කායික සංසර්ගය ; සංවාසය.
3. පිරිසක් එකතු වී පොදු අරමුණක් ඇති ව පිහිටුවා ගත් සංවිධානය ; සමිතිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සමාගම, එකතුවීම. (පි. 488)