සංඝ
saṃgha
අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය
නා.ප්‍ර. භික්ෂූන් වහන්සේ/ සමූහය; පිරිස (පා. සඞ්ග)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ප්‍රාණීන්ගේ සමූහය, සමූහය, භික්ෂු සමූහය.
√ සු. පීඩණෙ, පෙළීමෙහි, සඞ්ඝුණති, පෙළයි. (පි. 488)
සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
a. monastic
Digital Pāḷi Dictionary
- saṃgha 1 masc community; assembly of monks; monastic order [saṃ + √ghaṭ + a]
- saṃgha 2 masc mass; multitude; horde; host [saṃ + √ghaṭ + a]