සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4305

සංගීතයේ

Ele. pitch

සංගීතයේ එන ස්වරයක්

n. lah

සංගීතයේ ගායන විශේෂයක්

n. bel canto

සංගීතයේ තාලය තබනු පිණිස ලීයෙන් හෝ ඇත් දළවලින් තැනූ කයිතාලම

castanet

සංගීතයේ තීව්‍රතාව අඩු කර

adv. ritardando

සංගීතයේ පංචමස්වරය

n. dominant

සංගීතයේ භාවිත කරන කෙටි ස්වර රටාවක්

n. leger line

සංගීතයේ ස්වරයක්

1. n. c
2. n. d
3. n. demisemiquaver
4. n. g
5. n. te

සංගීතයේ සෞම්‍ය වාදනය

n. legato

සංගීතරංගය

Soc. opera

සංගීතරංගිකාව

Soc. operetta

සංගීතවිද්‍යාලය

1. n. conservatism
2. n. conservatoire

සංගීතාලය

1. conservatoire
2. Aes. conservatory

සංගීතිය

1. n. council
2. n. recital

සංගුච්ඡණය

Bot. syneresis

සංගුණකය

1. n. coefficient
2. co-efficient

සංගෘහිත පරිපථය

ic

සංගෘහී

1. Bot. synoecious
2. Bot. synoicous

සංගෙ නැති

a. shameless

සංගෙට නැති

a. shameless

සංගෝපක

Psy. syncryptic

සංගෝල

Bot. conglobate

සංඝ

a. monastic

සංඝ භේදය

Log. schism