සංගුච්ඡණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ජෙලයක සංකෝචනය හේතුවෙන් ඉබේ ද්‍රවයක් ඉවත් වීම හෝ ගිළිහීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. syneresis