සංගුණකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. වීජ පදයක ඇති රාශියක සාධකය සඳහා වූ සංඛ්යාත්මක ප්රකාශනය ; භෞතික ගුණයක් ගණනය කිරීම සඳහා භාවිත නියත සංඛ්යාවක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. එකතුව (සං. සංගුණක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. coefficient
2. co-efficient