සංගීතිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බුද්ධ ධර්මයට ඇතුළත් වී ඇති මිථ්යා මත අර්ථ නිරූපණ පද දෝෂ ආදිය දුරලීම සඳහා භික්ෂූන් එක් රැස් ව පවත්වන සජ්ඣායනාව ; ධර්ම සංගායනාව.
2. ගායන වාදන ආදී ධ්වනිය ; සංගීතය.