සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4304
සංගීතඥන්ගේ රැස්විම
n. musicale
සංගීතඥයා
n. musician
සංගීතය
සංගීතය පිළිබඳ
a. musical
සංගීතය ස්වර ආරෝහණය හෝ අවරෝහණය
n. glissando
සංගීතයට නඟන ලද ආගමික කථා වස්තුව
n. oratorio
සංගීතයතනය
සංගීතයෙන් රචනා කරන ලද කථා ප්‍රවෘත්තිය
n. cantata
සංගීතයෙහි මධ්‍යම නාදය
n. tenor
සංගීතයෙහි අතිදීර්ඝ ස්වරය
n. breve
සංගීතයෙහි ඉක්මන්
a. allegro
සංගීතයෙහි ක්රමවිපර්යාසය
සංගීතයෙහි තාලය
n. time
සංගීතයෙහි ප්‍රස්තාරය
n. notation
සංගීතයෙහි ප්‍රාරම්භ වාදනය
n. overture
සංගීතයෙහි පිඹින තූර්ය්යය
n. wind
සංගීතයෙහි මිහිරිකම
n. melody
සංගීතයෙහි රාගය
n. mode
සංගීතයෙහි වාදන ලීලාව
n. expression
සංගීතයෙහි සමශබ්දතාව
n. unison
සංගීතයෙහි ස්වර
n. numbers
සංගීතයෙහි ස්වරග්රාමය
සංගීතයෙහි ස්වරයක්
සංගීතයෙහි ස්වරසමූහය
n. phrase