සංගීතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කට හඬින් හෝ වාද්ය භාණ්ඩ මගින්, නොහොත් ඒ දෙ මාධ්යයෙන් ම ඇති කරන මිහිරි ධ්වනිය.
2. ගීත, වාද්ය, නෘත්ය යන තුනෙහි සංගතිය ; හෘදයාන්විත මිහිරි ධ්වනිය.