සංගීතඥයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සංගීතය හදාළ තැනැත්තා ; සංගීතය වෘත්තිය කොට ගත් පුද්ගලයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සංගීත ශාස්ත්‍රය හදාළ තැනැත්තා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. musician