සංඝටන

saṃghaṭana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. එකට සම්බන්ධ වන ; එකට බැඳී පවත්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ඝටනය, ගැටීම, ගැළපීම. (පි. 488)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. associating
2. n. association
3. adj. associative