සංචුණ්ණිතsaṃcuṇṇitaබුද්ධදත්ත පාලි අකාරාදිය3. කුඩු කළ; චූර්ණ කළ; පොඩි කළ.සුමඞ්ගල පාලි ශබ්දකෝෂයති. කුඩු කරන ලද, අඹරණ ලද. (පි. 494)බුද්ධදත්ත පාලි අකාරාදිය – 670 සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 849 ← සංචින්තයති සංචුණ්ණෙති →