සංයම
saṃyama
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඉන්ද්රියන් තැන්පත් කිරීම; හික්මීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. වැලකීම, ආත්ම සංයමය.
පු. හික්මීම, සීතලය, සංවරණය, සංසිඳීම. (පි. 489)
Digital Pāḷi Dictionary
- saṃyama 1 masc restraint (from); abstinence (from); self-control (wrt) [saṃ + √yam + a]
- saṃyama 2 masc restraint; harmlessness (towards) [saṃ + √yam + a]
- saṃyama 3 masc restraint (with regard to); self-control (of) [saṃ + √yam + a]