සංගර

saṃgara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. යුද්ධය ; සංග්‍රාමය.
2. පහුරු විශේෂයක්.
3. පොරොන්දුව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. චිත්‍රාකාරය, අල්ලස්දීම, බලය, රාසිය, විජිත, යුද්ධය, ප්‍ර‍තිපදාව. (පි. 488)