පණ පොවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. පිහි තල, කියත් තල ආදි ලෝහ ආයුධවලට නිසි ප්රමාණයෙන් දැඩි බව හා ශක්තිමත් බව කවනවා ; මුවහත් තියනවා ; පන්නරය තබනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. ආයුධයක මුවහත තබනවා/ දිරිගන්වනවා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. anneal
2. case-harden
3. v. temper