සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2370

පණ ඇති

1. adj. alive
2. a. live

පණ ඇති සත්තු

n. life

පණ එපාය කියා

adv. for dear life

පණ ගැන්වීම

animation

පණ තිබෙන තුරු හිරේ තැබීමට දෙන තීන්දුව

n. life sentence

පණ තියනවා

v. temper

පණ දෙන

adj. animate

පණ දෙනවා

v. animate

පණ නැති

1. a. numb
2. a. spineless
3. a. torpid

පණ නැති කරනවා

vti. benumb

පණ නැති වීම

numbness

පණ නැති වෙනවා

vi. die

පණ පදම් කරනවා

Che. temper

පණ පදම් කළ

Che. tempered

පණ පදම් කිරීම

Che. tempering

පණ පිහිටුවනවා

vti. revive

පණ පෙවීම

Che. tempering

පණ පෙවුම

Art. tempering

පණ පොවනවා

1. v. anneal
2. case-harden
3. v. temper

පණ බාල කිරීම

annealing

පණ යනවා

v. die

පණකුර

n. vowel

පණගන්වන්නා

animater

පණගැන්වීම

Aes. animation