ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2365

teleodont

මහාහනුක

teleologic

Bot. සාධ්‍යතා

teleological

Bot. සාධ්‍යතා

teleology

1. නිෂ්ඨාපරතා වාදය
2. Bot. සාධ්‍යතා වාදය
3. Psy. සාධ්‍යතා විචාරය
4. n. සාධ්‍යතාවාදය
5. n. හේතුවිද්‍යාව

teleost

ටෙලියොස්ටයා

telepath

1. පරචිත්තවිජානන ඥානයෙන් සංවාද කරන්නා
2. පරවත්තඥානයෙන් සංවාද කරන්නා
3. n. පරසිත් දන්නා

telepathic

1. a. පරචිත්ත විජානන
2. a. පරචිත්තඥානය පිළිබඳ වූ
3. පරවත්ත විජානන
4. පරවත්තඥානය පිළිබඳ වූ

telepathist

1. n. පරචිත්තඥානය ඇති තැනැත්ත
2. පරවත්තඥානය ඇති තැනැත්ත

telepathy

1. Soc. දුරවේදනය
2. Aes. දූරඥානය
3. Aes. දූරානුභූතිය
4. Soc. පරචිත්ත විජානනය
5. n. පරචිත්තඥානය
6. පරවත්ත විජානනය
7. පරවත්තඥානය

telephone

1. Phy. ටෙලිපෝන
2. n. ටෙලිපෝනය
3. vt. දුර ඇමතීම් කරනවා
4. n. දුර ඇමතුම
5. n. දුරකථනය
6. vt. දුරකථනයෙන් කථා කරනවා
7. Phy. දූරකථනය

telephone booth

Ele. දුරකථක කුටිය

telephone box

Ele. දුරකථක කුටිය

telephone call

Ele. දුරකථක ඇමැතුම

telephone circuit

Phy. ටෙලිපෝන පරිපථය

telephone exchange

1. Phy. ටෙලිපෝන විනිමය පොළ
2. Phy. ටෙලිපෝන හුවමාරු පොළ

telephone receiver

1. Phy. ටෙලිපෝන ආදායකය
2. Phy. ටෙලිපෝන රිසීවරය

telephonic

a. ඒ පිළිබඳ වූ

telephonist

n. දුරකථන ක්‍රියාකරවන්නා

telephony

1. n. දුරකථන ක්‍රමය
2. Phy. දුරකථනය

telephote

n. විදුලිය මගින් ඡායාරූපයක් යැවිය හැකි යන්ත්‍රය

telephoto

1. n. දිගු නාභීය දුරක් ඇති කාචය
2. n. පටු දැකුම් පෙතක විශාලනය වූ ප්‍රතිබිම්බයක් ලබාදෙන කාචය

telephoto lens

1. n. දිගු නාභීය දුරක් ඇති කාචය
2. Phy. දුරප්‍රකාශ කාචය
3. n. පටු දැකුම් පෙතක විශාලනය වූ ප්‍රතිබිම්බයක් ලබාදෙන කාචය

telephotography

1. n. දුර සිට ඡායාරූප ගැනීම
2. දූරඡායාරේඛණය
3. Che. දූරඡායාරේඛනය

telephotometer

Phy. දුරප්‍රකාශමානය