ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2364
telecommunication
1. Soc. ටෙලිසන්නිවේදන
2. Ele. දුරවිනැවුම
3. දූර සන්නිවේදනය
4. Acc. විදුලි සංදේශ
5. Ele. විදුලි සංදේශය
6. st. විදුලි සන්දේශ
7. n. විදුලි සන්දේශනය
8. Soc. විදුලිසන්දේශ
telecommute
telecommuter
telecommuting
teleconference
1. Acc. ටෙලි සම්මන්ත්රණය
2. Acc. ටෙලි සාකච්ඡාව
teleconferencing
teledrama
telefax
telefilm
telegenic
Soc. ටෙලිකාන්ත
telegnosis
1. Log. පරචිත්තඥානය
2. පරවත්තඥානය
telegony
telegram
1. ටෙලිග්රැම්
2. Ele. දුරසංදේශය
3. n. විදුලි පණිවුඩය
4. n. විදුලි පුවත
telegraph
1. Phy. දුරරේඛය
2. Sur. දූරරේඛය
3. v. විදුලි ලිපි යවනවා
4. n. විදුලි ලිපිය
telegraphic
1. a. ඉතා කෙටි
2. a. විදුලි ලිපි හා සම්බන්ධ
telegraphist
telegraphy
1. Ele. දුරරේඛණය
2. Phy. දූරරේඛණය
3. n. දූරලේඛය
4. n. විදුලි ලිපි යැවීම
5. n. විදුලි ලිපි යැවීමේ ක්රමය
telekinesis
telematics
telemetacarpal
telemeter
telemetering
Ele. දුරමානනය