දූරකථනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එක් ස්ථානයක සිට තවත් ස්ථානයක සිටි අයකුට කථා කිරීම සඳහා උපයෝගී කරගනු ලබන උපකරණය; ටෙලිපෝනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දුරින් සිටින දෙදෙනකු කථා කිරීමට හෝ පණිවිඩ හුවමාරුවට හෝ භාවිත කරන උපකරණය; ටෙලිෆෝනය (සං. දූරකථන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. telephone