දූරේක්ෂය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[දූර + ඊක්ෂය]
(පාරිභා.) නා. දුර බලන උපකරණය; දූරදර්ශකය; දුරදක්නය (=telescope).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දුර පිහිටි වස්තුවක් සමීප සේ පෙන්වන කණ්ණාඩිය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. telescope