දූරේ නිදානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දීපංකර පාදමූලයෙහි සිට ගෞතම බෝසතුන්ගේ තුසිත දෙව්ලොව උපත දක්වා කාල සීමාව.
2. නා. රෝගයක දුර හේතුව; ශරීරගත රෝග බීජයක් වර්ධනයට ආධාර වන අපථ්ය ආහාර ආදි දුර කාරණය.