දූර
dūra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දුරින් පිහිටි; ඈත් වූ; ළං නොවූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දුර වූ.
න. දුර තැන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. දුර ඈත. (පි. 323)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- dūra 1 adj far away; distant (from) [√dū + ra]
- dūra 2 nt far away; long distance; long way away [√dū + ra]