දුරලනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ඈතට දමනවා; ඉවත් කරනවා; අත්හැර දමනවා.
2. ක්‍රි. රෝග උපද්‍රව ආදිය නැති කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. දුරු කරනවා; බැහැර කරනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. discard
2. v. throw away