ජානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. වර්ණදේහ තුළ පිහිටා ඇති ආවේණික ලක්ෂණ නිර්ණය කරන ඒකකය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පුද්ගලයෙකුගේ ප්රවේණි ලක්ෂණ නිර්ණය කරන ඒකකය (ඉං. gene)