සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1645

ජාතීන්ගේ සංගමය

Law. league of nations

ජාතීනි අතර

a. communal

ජාතීය

1. Soc. national
2. a. racial

ජාතීය භාෂාව

n. vernacular

ජාන

1. n. gene
2. genes
3. Soc. genetic
4. genic

ජාන ඉංනේරු විද්‍යාව

n. genetic engineering

ජාන ඉංනේරුවිද්‍යාව

Soc. genetic engineering

ජාන පථය

locus(gene)

ජාන පිළිබඳ මෙන්ඩල්ගේ නියමයට සබැඳි

a. mendelian

ජාන මනෝවිද්‍යාව

Soc. genetic psychology

ජාන විකෘතිය

Psy. gene mutation

ජාන විද්‍යාඥයා

Soc. geneticist

ජාන විද්‍යාව

1. n. genetics
2. genomics

ජාන සම්පන්නතාව

Soc. genetic endowment

ජාන සලකුණු විශ්ලේෂණය

1. n. genetic fingerprinting
2. n. genetic profiling

ජාන සුසංයෝගී

transgenic

ජානඛණ්ඩය

genomere

ජානපථය

cytogene(chromogene)

ජානමය ද්‍රව්‍ය

n. genome

ජානය

1. cistron
2. Soc. gene
3. cistrone

ජානය (ප්‍රවේණ්‍යණුව)

gene

ජානයක් ජීවියෙක් තමාගේම ආකෘතියක් සාදාගැනීමේ ක්‍රමය

n. replication

ජානීය

Soc. genic

ජානුරූපී

1. Bot. geniculate
2. Bot. kneed