නගරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වැඩි ජනගහනයක් සහිත ජනතාවට අවශ්‍ය පහසුකම්වලින් යුක්ත කාර්යාල, ආයතන, කර්මාන්තශාලා, වෙළඳසැල්, වීදි මන්දිර ආදියෙන් පිරුණු ජනාවාස ප්‍රදේශය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. city
2. n. town
3. Soc. urban