සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2107
නගර සභාවට අයත්
a. municipal
නගර සභාවේ ලේකම්
n. town clerk
නගර සැලසුම් කිරීම
Aes. town planning
නගරංකාරයා
Law. souteneur
නගරජනයා
Soc. townsfolk
නගරපති
Law. mayor
නගරබද
නගරබද තයිපස් ජ්වරය
Med. urban typhus
නගරබද පෙදෙස් හා එහි වැසියෝ
n. suburbia
නගරබවට පෙරලීම
Geo. urbanisation
නගරය
නගරය අවට ප්රදේශය
n. uptown
නගරය පිළිබඳ
a. civic
නගරය හාත්පස
n. suburb
නගරයක ඡන්දදායක කොටස
n. ward
නගරයක නිල තොරතුරු
නගරයක මානනීය පෞරත්වය
n. freedom
නගරයාය
1. Soc. conurbation
2. Eco. megalopolis
නගරයෙන් බැහැර විශාල නිවාස
නගරයෙහි ප්රධාන කොටස
n. city
නගරයේ කඩමණ්ඩිය
n. down town
නගරයේ වැඩ කරන මැද පන්ති තරුණ වෘත්තිකයා
n. yuppie
නගරවැසියා
n. townsman