සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2108
නගරශෝභිනිය
Soc. courtesan
නගරසභාවේ ප්රසිද්ධ දැන්වීම් ආදිය කෑගසා කියන තැන
n. town crier
නගරසභිකයා
n. alderman
නගරාංග පැතිරීම
Geo. urban sprawl
නගරාධිපති
n. mayor
නගරාධිපති ගේ භාර්යාව
n. mayoress
නගරාධිපති පදවිය
n. mayoralty
නගරාධිපතිනි
n. mayoress
නගරාධිපතියා
1. n. burgomaster
2. n. mayor
නගරාන්තර
a. intercity
නගරායනය
Soc. urbanization
නගරාරක්ෂක හමුදාව
n. garrison
නගරාසන්න
a. suburban
නගරීකරණය
නගරෝපාන්ත
Soc. suburban
නගරෝපාන්තය
නග්න
1. adj. bare
2. a. naked
3. a. nude
4. nude(naked)
නග්න කරනවා
vt. denude
නග්න කිරීම
Ele. stripping
නග්න චිත්රය
n. nude
නග්න තාපසයා
n. gymnosophist
නග්න ප්රඥාවාදියෝ ජෛන
Log. gymnosophist
නග්න ප්රතිමාව
n. nude
නග්න රුව
Aes. nude