නගරශෝභිනිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පුරාණ සමාජයන්හි නගරයට අත්යවශ්ය අංගයන් සේ සැලකුණු නෘත්ය ගීතාදියෙන් අගතැන්පත් රූප සුන්දරිය.
2. නා. ඉහළ පෙළේ වෛශ්යාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. courtesan
1. නා. පුරාණ සමාජයන්හි නගරයට අත්යවශ්ය අංගයන් සේ සැලකුණු නෘත්ය ගීතාදියෙන් අගතැන්පත් රූප සුන්දරිය.
2. නා. ඉහළ පෙළේ වෛශ්යාව.
Soc. courtesan